Tuesday, July 26, 2011

අලුත්

ඔන්න ආගන්තුකයා බල කරලා කරලා ආගන්තුකයා ගේ අක්කාටත් මේ බ්ලොග් ලියන්න එකතුවෙන්න කිවුවා. මේ මගේ ලොකු අම්මා ගේ දුව. ඒත් ඉතිං ආගන්තුකයා ට නම් ආගන්තුකයාගේ ම අක්කා වගේ තමයි. අක්කා මේ දැන් පළවෙනි ලිපිය ගැහුවේ. හැමෝම ඒ පැත්තෙ ත් යන්න. ගිහින් හොද නරක අඩුපාඩු එහෙම පෙන්නලා දෙන්න.


http://isuriuduwara.blogspot.com/

6 comments:

  1. හ්ම්...ඔන්න අපිත් ගොඩවුනා...

    ReplyDelete
  2. මුල්ම වතාවට මේ පැත්තේ ආවේ අද තමයි. හොඳයි එහෙනම් ඒකටත් ගිහින් බලන්නම්කෝ..

    ReplyDelete
  3. මම බ්ලොග් කෙරුවාවට ආවට පස්සේ පලමු වතාවට මේකට ආවේ.
    අද ඉදන් දිගටම එන්නත් බලාපොරොත්තු වෙනවා...
    පලෝ පාරකුත් දාලම යන්නම් කො.....

    ReplyDelete
  4. @ වේලාව ලගයි : ස්තුතියි. අක්කාට ත් හරි සතුටුයි.
    @ චතුර : මේ බ්ලොග් එකේ වැඩි දෙයක් නම් නෑ. හිතට ආපු අදහස් ටිකක් ඇති. එච්චරයි. අක්කාටත් සහයෝගෙ දෙන්න.
    @ මි හරක් පිඩියා : බොහොම ස්තුතියි. පළවෙනියෙන් ආපු දවසෙ මොනවා ද දැනුනෙ කියනවානම් තවත් සතුටුයි. ආයෙ ආපු දවසක කියන්නකෝ..

    ReplyDelete
  5. අප්පා මමත් මේ අද නේ ආගන්තුකයා බලන්න ඇවිල්ලා තියෙන්නේ.. :/ කොහොම හරි මිස් වෙලා...ඔන්න අක්කගේ බ්ලොග එකටත් ගිහින් බලන්නම් කෝ.. :)

    ReplyDelete
  6. චම්මා: මේකෙ ඉතිං වැඩි දෙයක් නෑ. තාම ආගන්තුකයා අළුත් නේ. බොහොම ස්තුතියි..!!!

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....